Sunday, December 21, 2008

රතු පාට

මම මේ රතුපාට අකුරින්ම මුලු බ්ලොග් අඩවියම ලියන්නට තීරනය කලා. ඒත් මේ රතුපාට ඇයි. ජ.වි.පෙ. ත් රතු පාට, උං ගැනෙ වෙනම පස්සේ ලියන්නම්, ඒත් මම ජ.වි.පෙ නෙමෙයි රතු පාටින් ලියන්න. රතු පාට හරි ලස්සන පාටක්. රතු පාට හොඳට ඇස් කඩාගෙන යන්න පේනවා. ගින්දර රතු පාටයි (කහ පාටයි). රතු කියන්නේ හරිම බලවත් පාටක්. රතු පාට කලු පාටත් එක්ක හොඳට ගැලපෙනවා. කලු පාටත් හරිම බලවත් පාටක්. වයින් රතු පාටයි. මම වයින් වලටත් හරිම ආසයි. මම කැමතිම වයින් වර්ගය Cabernet - Shiraz (De Bortoli). අපේ ලේත් රතු පාටයි, ඒත් වයින් වලට වඩා උකුයි, LOL!

1 comment:

  1. රතුයි කලුයි කියවන්න ඇහැට ටිකක් අමාරුයි ඒත් ඉතින් බ්ලොග් එක අයිතිකාරයගේ ආසාවනේ.

    වයින් ගැනනම් මම කියන්න දන්නේ නැහැ අනික් එවා ගැන නම් පොඩ්ඩක් විතර දන්නවා

    ReplyDelete