Sunday, December 21, 2008

ජ.වි.පෙ, තාප්ප පාලුවෝ...!

දැන් ඉතින් ජ.වි.පෙ ගැන ලියන්නම්. උන්ගෙ පාටත් රතු තමයි. ඒත් උන් මහම කාලකන්නි ටිකක්! අද උන්ගේ පෝස්ටර් ටිකක් තාප්ප පුරා අලවලා තියෙනවා දැක්කා. අපේ තාප්පේත් එකක් අලවලා තිබ්බා, තාප්ප පාලුවෝ. මේ රට ඉස්ඉස්සේලාම ලෝකෙට නය කාරයෝ වුනේ මුන් ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු නිසා. ලංකාවට ත්‍රස්තවාදය හඳුන්වා දුන්නේත් මේ කාලකන්නි ජ.වි.පෙ කාරයෝ තමයි. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ එකට ත්‍රස්තවාදය හඳුන්වා දීලා ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී කන්ඩායමට උත්තමාදර්ශය දුන්නේ මේ කාලකන්නි ජ.වි.පෙ කාරයෝ.

2 comments:

  1. මට හිතෙන විදිහට ජේ.වී.පී ත්‍රස්ථවාදය ඉකමනින් මර්ධනය කරපු එක අපේ වාසනාවක් ඒකත් එල්.ටී.ටී.ඊ එකේ වගේ අවුරුදු ගානක් ඇදුනනම් මෙලහකට ශ්‍රීලංකාවක් නැහැ

    ReplyDelete