Sunday, December 21, 2008

අසම්මත

මේ බ්ලොග් අඩවියේ සටහන් කරන මා ගැන මේ කියවන ඔබ දන්නවා ඇති. ඒත් මාගේ නොදත් පැතිකඩක්, එක් අසම්මත පැතිකඩක් නියෝජනය කරන්නයි මේ බ්ලොග් අඩවිය සටහන් කරන්නේ. මෙහි මැයෙහි ඇති හැටියටම සමාජයේ අසම්මත යැයි සලකන දේ ඔබට හමුවනු ඇත. මෙහි සටහන් කරන අදහස් වලට ඔබට රිසි සේ ප්‍රතිචාර දක්වන්න, නොපසුබට වන්න.

2 comments:

  1. සුභ ගමන්!!!!

    ReplyDelete
  2. කතාව ඇත්ත. මම ඔය අසම්මතය කියන එකට එකඟ නෑ. අපි වහගෙන කරන දේවල් ටිකක් තියෙනවා. අපි ඒවා අසම්මතය හැටියට හංගන්න උත්සහ කරනවා. ඒත් අපි හැමෝම ඒවා කරනවා. අපි සම්මතය කියන එකත් හසුරවන්නේ ඔය අසම්මතය තමයි. ඉතින් ඔය අසම්මතය කියන එක ඇයි එළියට ගන්න අපි කැමති නැත්තේ. කැමති නෑ නෙමෙයි බයයි. ඇත්ත ඒකයි.
    - හෂාන් -

    ReplyDelete